1 / 3 · Swipe to browse
Mica Powder · 1g
From Rs. 35
In stock
Resin නිර්මාණවලට මුතු පැහැති දිලිසෙන වර්ණයක් ලබාදීමට සහ decorative candles මතුපිට අලංකාර කිරීමට භාවිත කළ හැකි Mica Powder. එක් packet එකක 1g අඩංගුයි. වර්ණ 7කින් තෝරාගන්න. Candle wax තුළ colour කිරීම සඳහා නොව, මතුපිට අලංකරණයට භාවිත කරන්න. පහත photos නිර්මාණ උදාහරණ ලෙස සකස් කළ රූප වේ.
What's included
- තෝරාගත් වර්ණයෙන් Mica Powder — 1g packet එකක්