Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap molds

Square Soap Mold – 1 PC

Rs. 120

In stock

හතරැස් හැඩයේ සබන් නිර්මාණය කිරීමට භාවිත කළ හැකි Soap Mold එකකි. Handmade soap සහ තෑගි සඳහා ලස්සන සබන් නිර්මාණ හදාගන්න ගැළපේ. මෙම මිල තනි mold එකක් (1PC) සඳහාය. සාදාගන්නා සබන් කැබැල්ලක බර ආසන්න වශයෙන් 55g වේ; මිශ්‍රණය හා පිරවීම අනුව වෙනස් විය හැක. පෙන්වා ඇති සබන් රූප නිර්මාණ උදාහරණ පමණි; සබන් ඇතුළත් නොවේ.

What's included

  • Square soap mold — 1 PC
View product & add to cart
නිර්මාණ උදාහරණය — සබන් ඇතුළත් නොවේ
නිර්මාණ උදාහරණය — සබන් ඇතුළත් නොවේ