1 / 6 · Swipe to browse
Satin Ribbon · 2 inch
From Rs. 220
In stock
Satin Ribbon — ribbon මල්, bows, gift wrapping සහ craft decorations සඳහා. පළල: 2 inch. ඔබට අවශ්‍ය පාට තෝරන්න. මෙම product එකේ 2 inch පළලට තිබෙන පාට පමණක් පෙන්වයි. Roll එකක් Rs.220; මෙම product එකෙන් rolls 10ක් හෝ වැඩියෙන් order කරන විට එකක් Rs.200 ලෙස මිල ස්වයංක්‍රීයව අඩු වේ. විවිධ පාට එකතු කළ හැක. Gallery සහ විස්තරයේ මල් භාවිත උදාහරණ වේ.
What's included
- තෝරාගත් පාටින් 2 inch Satin Ribbon roll එකක්