Beauty Soap Starter Kit
Rs. 1,000
In stock
Beauty සබන් ගෙදර හදන්න කැමතිද? 🧼🌹 ඔබේම අතින් ලස්සන Rose සහ Shell හැඩයේ සබන් හදන්න පුංචි ආරම්භයක්! අලුතින් සබන් හදන්න පටන් ගන්න අයට සුදුසු Beauty Soap Starter Kit එකක්. සබන් සාදාගන්න: Soap base කුඩා කැබලිවලට කපා මෘදු ලෙස උණුකරන්න. සුදුසු ප්‍රමාණයෙන් fragrance සහ herbal powder මිශ්‍ර කර mold එකට වත් කරන්න. සිසිල් වී තද වූ පසු mold එකෙන් ඉවත් කරන්න. පින්තූරයේ ඉහළින් පෙන්වන සබන් නිර්මාණ උදාහරණ පමණි. Kit එක සමඟ සූදානම් කළ සබන් ලැබෙන්නේ නැහැ. මුළු kit බර: 300g.
What's included
- Soap base — 250g
- Rose mold — 1
- Shell mold — 1
- Fragrance — 1
- Herbal powder — වර්ග 2