Pettagama.lkBrowse shop
Craft & DIY / Bracelet making / Findings & elastic

Jump Rings · Gold, Silver & Black

From Rs. 15

In stock

Bracelets, earrings, necklaces සහ keychains වල charms, clasps හා කොටස් එකිනෙකට සම්බන්ධ කිරීමට භාවිත කරන Jump Rings. Gold, Silver සහ Black වර්ණවලින්, 3mm, 4mm, 6mm, 8mm හා 10mm ප්‍රමාණවලින් තෝරාගන්න. 20pcs සහ 100pcs packs තිබේ. Gold 3mm සහ Black 10mm නොමැත. Silver 6mm: 20pcs packet එකක් පමණක් ඉතිරියි; 100pcs pack නොමැත. පහත photos නිර්මාණ උදාහරණ ලෙස සකස් කළ රූප වේ.

Gold · 4mm · 20 pcs · Rs. 20Gold · 4mm · 100 pcs · Rs. 80Gold · 6mm · 20 pcs · Rs. 25Gold · 6mm · 100 pcs · Rs. 100Gold · 8mm · 20 pcs · Rs. 30Gold · 8mm · 100 pcs · Rs. 120Gold · 10mm · 20 pcs · Rs. 40Gold · 10mm · 100 pcs · Rs. 150Silver · 3mm · 20 pcs · Rs. 15Silver · 3mm · 100 pcs · Rs. 60Silver · 4mm · 20 pcs · Rs. 20Silver · 4mm · 100 pcs · Rs. 80Silver · 6mm · 20 pcs · Rs. 25Silver · 6mm · 100 pcs · Out of stockSilver · 8mm · 20 pcs · Rs. 30Silver · 8mm · 100 pcs · Rs. 120Silver · 10mm · 20 pcs · Rs. 40Silver · 10mm · 100 pcs · Rs. 150Black · 3mm · 20 pcs · Rs. 15Black · 3mm · 100 pcs · Rs. 60Black · 4mm · 20 pcs · Rs. 20Black · 4mm · 100 pcs · Rs. 80Black · 6mm · 20 pcs · Rs. 25Black · 6mm · 100 pcs · Rs. 100Black · 8mm · 20 pcs · Rs. 30Black · 8mm · 100 pcs · Rs. 120

What's included

  • තෝරාගත් colour සහ size එකෙන් Jump Rings — තෝරාගත් 20pcs හෝ 100pcs pack එකක්
Choose options
Jump Rings යොදා සම්බන්ධ කළ Earrings — නිර්මාණ උදාහරණයක්
Jump Rings යොදා සම්බන්ධ කළ Earrings — නිර්මාණ උදාහරණයක්
Jump Rings යොදා charm සම්බන්ධ කළ Bracelet — නිර්මාණ උදාහරණයක්
Jump Rings යොදා charm සම්බන්ධ කළ Bracelet — නිර්මාණ උදාහරණයක්
Jump Rings යොදා සම්බන්ධ කළ Resin Keychain — නිර්මාණ උදාහරණයක්
Jump Rings යොදා සම්බන්ධ කළ Resin Keychain — නිර්මාණ උදාහරණයක්