1 / 16 · Swipe to browse
Gypsum Pot
From Rs. 70
In stock
Candle pot සහ Pipe cleaner flower pot ලෙස ලස්සන නිර්මාණ හදාගන්න සුදු Gypsum Pot එකක්. Handmade candles, pipe cleaner මල් සැකසුම් සහ DIY craft decorations සඳහා ඔබට කැමති design එක තෝරන්න. මිල තෝරාගත් design එකේ හිස් pot එකක් (1 PC) සඳහාය. Round with Lid design එකට පියන ඇතුළත් වේ. Candles සහ මල් සහිත photos නිර්මාණ උදාහරණ පමණි. ඉටිපන්දම්, මල් සහ අනෙකුත් සැරසිලි ඇතුළත් නොවේ.
What's included
- Gypsum Pot — 1 PC
- Round with Lid design එකට පියන ඇතුළත් වේ