1 / 3 · Swipe to browse
Bubble Massage Soap Mold – 1 PC
Rs. 250
In stock
සබන් නිර්මාණය කිරීමට භාවිත කළ හැකි Bubble Massage Soap Mold එකකි. Handmade soap සහ තෑගි සඳහා ලස්සන සබන් නිර්මාණ හදාගන්න ගැළපේ. මෙම මිල තනි mold එකක් (1 PC) සඳහාය. සාදාගන්නා එක් සබන් කැබැල්ලක ආසන්න බර 100g වේ; මිශ්‍රණය සහ පිරවීම අනුව වෙනස් විය හැක. මෙය mold එකේ shipping බර නොවේ. පෙන්වා ඇති සබන් රූප නිර්මාණ උදාහරණ පමණි; සබන් ඇතුළත් නොවේ.
What's included
- Soap mold — 1 PC