Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap molds

Floral Medallion Soap Mold – 4 PCS Pack

Rs. 780

In stock

සබන් නිර්මාණය කිරීමට භාවිත කළ හැකි Floral Medallion Soap Mold එකකි. Handmade soap සහ තෑගි සඳහා ලස්සන සබන් නිර්මාණ හදාගන්න ගැළපේ. මෙම මිල 4 PCS Pack එක සඳහාය. සාදාගන්නා එක් සබන් කැබැල්ලක ආසන්න බර 90g වේ; මිශ්‍රණය සහ පිරවීම අනුව වෙනස් විය හැක. මෙය mold එකේ shipping බර නොවේ. පෙන්වා ඇති සබන් රූප නිර්මාණ උදාහරණ පමණි; සබන් ඇතුළත් නොවේ.

What's included

  • Soap mold — 4 PCS Pack
View product & add to cart
නිර්මාණ උදාහරණය — සබන් ඇතුළත් නොවේ
නිර්මාණ උදාහරණය — සබන් ඇතුළත් නොවේ