1 / 3 · Swipe to browse
Mixed Flowers Soap Mold – 3 PCS Pack
Rs. 390
In stock
සබන් නිර්මාණය කිරීමට භාවිත කළ හැකි Mixed Flowers Soap Mold එකකි. Handmade soap සහ තෑගි සඳහා ලස්සන සබන් නිර්මාණ හදාගන්න ගැළපේ. මෙම මිල 3 PCS Pack එක සඳහාය. සාදාගන්නා එක් සබන් කැබැල්ලක ආසන්න බර 90g වේ; මිශ්‍රණය සහ පිරවීම අනුව වෙනස් විය හැක. මෙය mold එකේ shipping බර නොවේ. පෙන්වා ඇති සබන් රූප නිර්මාණ උදාහරණ පමණි; සබන් ඇතුළත් නොවේ.
What's included
- Soap mold — 3 PCS Pack