1 / 9 · Swipe to browse
Pipe Cleaner Christmas Tree Making Kit
Rs. 680
In stock
ඔයාගේ අතින්ම පුංචි නත්තල් ගහක් හදමු! 🎄 කොළ පාට Pipe Cleaners නවලා නත්තල් ගහේ අතු හදාගන්න. සුදු මුතු, පාට පාට Pom Pom බෝල සහ රන්වන් “Merry Christmas” සැරසිල්ල දාලා ගහ හැඩ කරගන්න. ලී රවුම උඩ තියලා මේසය සරසන්නත්, ඔයාම හදපු නත්තල් තෑග්ගක් විදිහට දෙන්නත් පුළුවන්. තවත් නිර්මාණ අදහස් විදිහට පහළ ෆොටෝ බලන්න. නත්තල් වළල්ලක්, මුතු මැදට දාපු මලක් හෝ පුංචි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සැරසිල්ලක් හදලා බලන්න. මේවා ඔයාට හදාගන්න පුළුවන් සාම්පල් නිර්මාණ. ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.
What's included
- Pipe Cleaners (කොළ, රතු සහ කහ) – මුළු කූරු 120ක්
- Wood Stands (ලී රවුම් ආධාරක) – 2ක්
- රන්වන් “Merry Christmas” DIY Cut – 1ක්
- White Pearls (සුදු මුතු) – පැකට් 1ක්
- Pom Pom බෝල – පැකට් 2ක්
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 200
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.