1 / 2 · Swipe to browse
Floral Wire / මල් කම්බි
From Rs. 80
In stock
දිග අඩි 1ක් (ආසන්නව 30.5cm) වන කොළ පැහැති Floral Wire. Pipe cleaner මල්, bouquets සහ මල් පෝච්චි නිර්මාණවල කඳන් හා අතු සකස් කිරීමට භාවිතා කළ හැක. Small — 22 gauge, Medium — 20 gauge, Large — 18 gauge. අවශ්‍ය size එක සහ 20 pcs හෝ 50 pcs pack එක තෝරන්න. මල් කඳට කම්බිය සම්බන්ධ කර Floral Tape මඟින් ඔතා නිම කරන්න. නිර්මාණ photos භාවිත උදාහරණ පමණි.
What's included
- තෝරාගත් size එකේ Floral Wire — 20 pcs හෝ 50 pcs
- එක් කම්බියක දිග — අඩි 1