Pettagama.lkBrowse shop
Craft & DIY / Tools & adhesives

Mini Jewellery Pliers Set – 3 PCS

From Rs. 490

In stock

Bracelet, necklace, earrings සහ keytag වැනි නිර්මාණ සඳහා භාවිත කළ හැකි කුඩා අඬු කට්ටලයකි. • Long Nose Pliers – Jump rings සහ කුඩා කොටස් අල්ලා ගැනීමටත්, සම්බන්ධ කිරීමටත්. • Round Nose Pliers – Craft wire නවා වටකුරු loops සහ හැඩ සෑදීමට. • Diagonal Cutter – සිහින් craft wire සහ jewellery pins කපා ගැනීමට. ඔබට අවශ්‍ය අඬුව වෙනම හෝ අඬු තුනම ඇතුළත් 3 PCS Pack එක තෝරාගත හැක.

3 PCS Pack · Rs. 1,400 Rs. 1,500Long Nose Pliers – 1 pc · Rs. 490 Rs. 550Round Nose Pliers – 1 pc · Rs. 490 Rs. 550Diagonal Cutter – 1 pc · Rs. 490 Rs. 550

What's included

  • 3 PCS Pack: Long Nose Pliers × 1
  • 3 PCS Pack: Round Nose Pliers × 1
  • 3 PCS Pack: Diagonal Cutter × 1
  • තනි අඬුවක් තෝරාගන්නේ නම්, එම තෝරාගත් වර්ගයෙන් 1 pc ලැබේ.
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Mini Jewellery Pliers Set – 3 PCS detail
Mini Jewellery Pliers Set – 3 PCS detail
Mini Jewellery Pliers Set – 3 PCS detail
Mini Jewellery Pliers Set – 3 PCS detail
Mini Jewellery Pliers Set – 3 PCS detail
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit