New Budget Candle Starter Kit
Rs. 740
In stock
ගෙදරදීම අලංකාර candles හදන්න අවශ්‍ය ද්‍රව්‍ය සහ molds ඇතුළත් package එකක්. පත්තු කළ sample candles නිර්මාණ උදාහරණ ලෙස පමණක් පෙන්වා ඇත. නිම කළ candles package එකට ඇතුළත් නොවේ.
What's included
- Paraffin Wax — 200g
- Stearic Acid — 20g
- Rose Silicone Mold — 1
- Round Silicone Mold — 1
- Pigment Colours — 3
- Needle — 1
- Cotton Wick — 1 yard
- Fragrance Bottle — 1