1 / 4 · Swipe to browse
Mini Geometric Heart Soap Mold – 1 Cavity / 12 Cavities
From Rs. 70
In stock
දියමන්තියක මුහුණත් වැනි ජ්‍යාමිතික රටාවක් සහිත කුඩා හදවත් හැඩයේ සබන් සෑදීමට භාවිත කළ හැකි mold එකකි. කුඩා තෑගි, උත්සව සිහිවටන සහ සබන් samples නිර්මාණය සඳහා ගැළපේ. මෙම mold එකෙන් සාදන එක් සබන් කැටයක බර ආසන්න වශයෙන් 20g වේ. මෙය සබන් කැටයේ බරයි. මිශ්‍රණය සහ පුරවන ප්‍රමාණය අනුව බර සුළු වශයෙන් වෙනස් විය හැක. හිස් mold බර: 1 Cavity – 8g; 12 Cavities tray – 80g. තෝරාගත් mold විකල්පය පමණක් ලැබේ. ඡායාරූපවල සබන් samples ඇතුළත් නොවේ.
What's included
- තෝරාගත් විකල්පය අනුව තනි Mini Heart mold එකක් හෝ cavities 12ක් සහිත tray එකක්.
- සබන් samples ඇතුළත් නොවේ.
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.