1 / 4 · Swipe to browse
Oval Massage Silicone Soap Mold – 1 / 4 Cavities
From Rs. 250
In stock
මතුපිට උස් වූ වටකුරු හැඩ සහිත ඕවල් Massage Soap Bar නිර්මාණය කිරීමට සුදුසු සිලිකන් මෝල්ඩ් එකකි. ආයුර්වේද පෙනුමැති සබන්, වර්ණවත් සබන් සහ තෑගි සඳහා සබන් නිර්මාණ සෑදීමට භාවිත කළ හැක. සාදන එක් සබන් කැටයක බර ආසන්නව 100g වේ. භාවිත කරන soap base සහ පුරවන ප්‍රමාණය අනුව බර වෙනස් විය හැක. Options සහ mold බර: • 1 pc / 1 cavity — රු.250/- — mold බර 32g • 4 pcs / 4 cavities — රු.950/- — mold බර 127g ඡායාරූපයේ සබන් නිර්මාණ ආදර්ශ පමණි.
What's included
- තෝරාගත් option එකට අනුව cavities 1ක් හෝ 4ක් සහිත Oval Massage Silicone Soap Mold එකක්
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.