Pettagama.lkBrowse shop
Craft & DIY / Bracelet making / Findings & elastic

Glitter Butterfly Charm 15mm

From Rs. 35

In stock

උස 15 mm (ඉහළ වළල්ල සමඟ). Glitter Butterfly Charm එකේ ඉදිරිපස දිලිසෙන glitter තටු දෙකක් තියෙනවා. රන් පැහැති පිටුපස මැදින් තටු දෙසට විහිදෙන සිහින් රේඛා රටාව Front / Back photo එකෙන් බලන්න පුළුවන්. ඉහළ වළල්ලෙන් bracelet එකකට හෝ pendant chain එකකට අමුණන්න පුළුවන්.

Lilac Pink · Rs. 35Royal Blue · Rs. 35Silver White · Rs. 35Turquoise · Rs. 35Violet · Rs. 35Iridescent White · Rs. 35Midnight Black · Rs. 35Emerald Green · Rs. 35Sky Blue · Rs. 35Ruby Red · Rs. 35

What's included

  • 1 PCS – Rs. 35 (selected colour)
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Front / Back · Glitter තටු සහ රන් පැහැති රේඛා රටාව සහිත පිටුපස
Front / Back · Glitter තටු සහ රන් පැහැති රේඛා රටාව සහිත පිටුපස
රෝයල් නිල් charm එකෙන් සෑදූ කරාබු ජෝඩුව · නිර්මාණ උදාහරණය
රෝයල් නිල් charm එකෙන් සෑදූ කරාබු ජෝඩුව · නිර්මාණ උදාහරණය
රූබි රතු charm එකෙන් සෑදූ කරාබු ජෝඩුව · නිර්මාණ උදාහරණය
රූබි රතු charm එකෙන් සෑදූ කරාබු ජෝඩුව · නිර්මාණ උදාහරණය
උස 15 mm · ඉහළ වළල්ල සමඟ
උස 15 mm · ඉහළ වළල්ල සමඟ
රෝස Glitter Butterfly Charm එක කරාබුවක් ලෙස පැළඳි විට
රෝස Glitter Butterfly Charm එක කරාබුවක් ලෙස පැළඳි විට
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit