1 / 6 · Swipe to browse
Half-Enamel Heart Charm 15mm
From Rs. 25
In stock
රන් පැහැති දාරයක් සහිත මේ හදවත් හැඩයේ charm එකේ උඩ භාගය විවෘතයි. පහළ භාගයට වර්ණවත් enamel යොදා තිබෙනවා. ඉහළ වළල්ලෙන් bracelet එකකට හෝ pendant chain එකකට සවි කළ හැකියි. වළල්ලත් සමඟ උස 15mm. එක් charm එකක බර 0.79g. ඔබ තෝරන පාටින් charm එකක් ලැබේ.
What's included
- 1 PCS – Rs. 25 (selected colour)
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.