1 / 4 · Swipe to browse
Diamond Heart Soap Mold – 1 Cavity / 6 Cavities
From Rs. 150
In stock
දියමන්තියක මුහුණත් වැනි ජ්‍යාමිතික රටාවක් සහිත හදවත් හැඩයේ සබන් නිර්මාණය කළ හැකි mold එකකි. වර්ණවත් සබන්, ශාක ද්‍රව්‍ය එක් කළ සබන් සහ තෑගි කට්ටල සඳහා ගැළපේ. මෙම mold එකෙන් සාදන එක් සබන් කැටයක බර ආසන්න වශයෙන් 40g වේ. මෙය සබන් කැටයේ බරයි. මිශ්‍රණය සහ පුරවන ප්‍රමාණය අනුව බර සුළු වශයෙන් වෙනස් විය හැක. හිස් mold බර: 1 Cavity – 15g; 6 Cavities tray – 100g. තෝරාගත් mold විකල්පය පමණක් ලැබේ. ඡායාරූපවල සබන් samples ඇතුළත් නොවේ.
What's included
- තෝරාගත් විකල්පය අනුව තනි Diamond Heart mold එකක් හෝ cavities 6ක් සහිත tray එකක්.
- සබන් samples ඇතුළත් නොවේ.
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.