1 / 5 · Swipe to browse
Crystal Clear Epoxy Resin & Hardener Set (2:1)
From Rs. 450
In stock
Resin keytags, pendants, coasters සහ වියළි මල් සහිත සැරසිලි හදන්න මේ පැහැදිලි epoxy resin set එක භාවිත කරන්න පුළුවන්. ඔබ තෝරන ප්‍රමාණයට Resin (A) සහ Hardener (B) බෝතල් දෙකම ලැබෙනවා. භාවිත කරන විදිහ අත්වැසුම් පැළඳ හොඳින් වාතාශ්‍රය ඇති තැනක වැඩ කරන්න. පිරිසිදු වියළි මිනුම් කෝප්පයකින් පරිමාව අනුව Resin කොටස් 2කට Hardener කොටසක් මැනගන්න. උදාහරණයක් ලෙස Resin 20ml සහ Hardener 10ml ගන්න. කෝප්පයේ පතුල සහ පැතිත් හොඳින් මිශ්‍ර වන සේ සෙමින් කලවම් කරන්න. මිශ්‍රණය වියළි silicone mold එකට වත් කර සවි වන තුරු සමතලා තැනක තබන්න.
What's included
- Epoxy Resin (Part A) × 1 bottle
- Epoxy Hardener (Part B) × 1 bottle
- 75ml set – Resin 50ml + Hardener 25ml
- 150ml set – Resin 100ml + Hardener 50ml
- 300ml set – Resin 200ml + Hardener 100ml
- 1kg set – Resin සහ Hardener දෙකේ මුළු බර 1kg
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: up to Rs. 250
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.