1 / 2 · Swipe to browse
BBQ Stick
From Rs. 120
In stock
BBQ Stick — මල් bouquets, pipe cleaner මල්, ribbon මල් සහ DIY crafts සඳහා භාවිත කළ හැකි bamboo sticks. එක් packet එකක sticks 85–100 අතර ප්‍රමාණයක් ඇත. 6 Inch — Rs.120 8 Inch — Rs.140 10 Inch — Rs.160 12 Inch — Rs.220 14 Inch — Rs.240 ඔබට අවශ්‍ය size එක තෝරාගන්න. පෙන්වා ඇති bouquets නිර්මාණ අදහස් සඳහා පමණි; packet එක සමඟ ලැබෙන්නේ BBQ sticks පමණි.
What's included
- තෝරාගත් size එකේ BBQ sticks — 85–100 pcs packet 1