1 / 4 · Swipe to browse
Wick Pin - තිර රදවන
From Rs. 80
In stock
Wick Pin – ඉටිපන්දම් තිර රඳවන | 20 pcs / 100 pcs ඉටිපන්දම් සෑදීමේදී තිරයේ පහළ කොටස රඳවා තබා ගැනීමට භාවිත කරන ලෝහ Wick Pins. තිරය මැද සිදුරට ඇතුළු කර ඉටිපන්දම් කප් එකේ පතුලේ ස්ථානගත කළ හැක. • පැකට් ප්‍රමාණ: 20 pcs හෝ 100 pcs • භාවිතය: Tealight සහ වෙනත් ඉටිපන්දම් සෑදීම සඳහා
What's included
- Candles සදහා Wick Pin
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.