Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap molds

Mini Oval Silicone Soap Mold – 1 / 4 / 16 Cavities

From Rs. 90

In stock

කුඩා ඕවල් හැඩයේ සබන් කැට සෑදීමට සුදුසු මෝල්ඩ් එකකි. ආයුර්වේද පෙනුමැති සබන්, වර්ණවත් සබන් සහ තෑගි සඳහා කුඩා සබන් නිර්මාණය කිරීමට භාවිත කළ හැක. සාදන එක් සබන් කැටයක බර ආසන්නව 35g වේ. භාවිත කරන soap base සහ පුරවන ප්‍රමාණය අනුව බර වෙනස් විය හැක. Options සහ mold බර: • 1 pc / 1 cavity — රු.70/- — mold බර 5g • 4 pcs / 4 cavities — රු.250/- — mold බර 20g • 16 pcs / 16 cavities — රු.1,000/- — mold බර 80g

1 pc · Rs. 904 pcs · Rs. 33016 pcs · Rs. 1,200

What's included

  • තෝරාගත් option එකට අනුව cavities 1ක්, 4ක් හෝ 16ක් සහිත Mini Oval Soap Mold එකක්
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit