1 / 5 · Swipe to browse
Pipe Cleaners Advance Full Kit
Rs. 3,470
In stock
🌸 Pipe Cleaner Full Kit With Glue Gun – රු.3,470/- ලස්සන Pipe Cleaner මල් නිර්මාණ කරන්න කැමතිද? 🌷✨ ඔබේම අතින් තෑගි හදන්න, නිවස අලංකාර කරන්න හෝ පුංචි ස්වයං රැකියාවකට ආරම්භයක් ගන්න මේ පැකේජය තෝරාගන්න. පාට පාට Pipe Cleaners 300ක් සමඟ මල් නිර්මාණ සඳහා අවශ්‍ය මූලික ද්‍රව්‍ය, Glue Sticks සහ Glue Gun එකත් ඇතුළත්! 💐 🚚 නොමිලේ Courier Delivery!
What's included
- • Pipe Cleaners — 300
- • Pots — 10 (අඟල් 3)
- • Paper Cups — 10
- • Large Flower Wires — 15
- • Small Flower Wires — 10
- • Dry Foam — 01
- • Flower Stamens — 10g
- • Green Floral Tape — 01
- • Green Dust — 10g
- • Polythene Covers — 10
- • Glue Sticks — 15
- • Glue Gun — 01
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Free
- Sri Lanka Post: Free
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.