Natural Wood Slices – ලී රවුම්
From Rs. 100
In stock
Pipe Cleaner නත්තල් ගස්, ටියුලිප් මල් සහ වෙනත් අත්කම් නිර්මාණ මේසය මත රඳවන්න පුළුවන් ස්වාභාවික ලී පාදමක්. Small – විෂ්කම්භය 8 cm · බර 80 g Large – විෂ්කම්භය 13 cm · බර 190 g ප්‍රමාණ දෙකේම ඝනකම අඟල් 1 (2.54 cm) පමණ වේ. ස්වාභාවික ලී නිසා ප්‍රමාණය සහ හැඩය සුළු වශයෙන් වෙනස් විය හැක. සාමාන්‍ය මිල – Small රු. 120 / Large රු. 160. 11:11 සහ Friday Sale දවස්වල එකක් ගත්තත් Small රු. 100යි, Large රු. 140යි. රවුම් 5ක් හෝ වැඩියෙන් ගත්තත් එකක මිල එයමයි. අනෙක් දවස්වල රවුම් 5ක් හෝ වැඩියෙන් ගත්තොත් එකකට රු. 20ක් අඩුයි (Small රු. 100 / Large රු. 140). එක් ඒකකයකට ලැබෙන්නේ ඔබ තෝරාගත් ප්‍රමාණයේ ලී රවුමකි. නත්තල් ගහ සහ ටියුලිප් මල් ඡායාරූපවලින් පෙන්වන්නේ මේ පාදම යොදාගෙන හදන්න පුළුවන් නිර්මාණ දෙකකි.
What's included
- ඔබ තෝරාගත් ප්‍රමාණයේ ලී රවුමක් × 1
- 𝗥𝘀. 𝟮𝟬 𝗢𝗙𝗙 — 11:11 සහ Friday Sale දවස්වල එකක් ගත්තත් Small රු. 100යි, Large රු. 140යි. 5ක් ගත්තත් එකක මිල එයමයි.
- 𝟱+ · 𝗥𝘀. 𝟮𝟬 𝗢𝗙𝗙 — අනෙක් දවස්වල රවුම් 5ක් හෝ වැඩියෙන් ගත්තොත් එකකට රු. 20ක් අඩුයි.
- ස්වාභාවික ලී නිසා ප්‍රමාණය සහ හැඩය සුළු වශයෙන් වෙනස් විය හැක.
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.