1 / 5 · Swipe to browse
Pipe Cleaners Advance Kit Without Glue Gun
Rs. 2,920
In stock
🌸 Pipe Cleaner Full Kit Without Glue Gun – රු.2,920/- ලස්සන මල්, මල් බඳුන්, මල් Boquit සහ විවිධ අත්කම් නිර්මාණ හදන්න කැමතිද? නිර්මාණශීලී විනෝදාංශයක් ලෙස හෝ පුංචි ව්‍යාපාරයකට ආරම්භයක් ලෙස pipe cleaner නිර්මාණ අත්හදා බලන්න මේ පැකේජය තෝරාගන්න. 🌷✨ Pipe Cleaners 300ක් සමඟ මල් බඳුන් සහ නිර්මාණ සඳහා අවශ්‍ය උපාංග රැසක් ඇතුළත් වේ. 📌 Glue Gun එකක් දැනටමත් තිබෙන ඔබට සුදුසුයි. මෙම පැකේජයට Glue Gun එක ඇතුළත් නොවේ. 🚚 නොමිලේ Courier Delivery!
What's included
- • Pipe Cleaners — 300
- • Pots — 10 (අඟල් 3)
- • Paper Cups — 10
- • Large Flower Wires — 15
- • Small Flower Wires — 10
- • Dry Foam — 01
- • Flower Stamens — 10g
- • Green Floral Tape — 01
- • Green Dust — 10g
- • Polythene Covers — 10
- • Glue Sticks — 15
- 📌 Glue Gun එක ඇතුළත් නොවේ.
- 🚚 Delivery Free
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Free
- Sri Lanka Post: Free
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.