1 / 5 · Swipe to browse
Punch Needle Set – Purple - Embroidery Tool Kit
Rs. 800
In stock
Punch Needle Set ඔබේම අතින් ලස්සන නූල් නිර්මාණ කරන්න! 🧶 මල් රටා, hoop art, wall hangings, cushion cover සැරසිලි සහ handmade keytags නිර්මාණය සඳහා භාවිත කළ හැකි Punch Needle කට්ටලයක්. • අවශ්‍ය පරිදි needle එකේ දිග සකස් කළ හැක. • මාරුකර භාවිත කළ හැකි needles 3ක් සමඟ ලැබේ. • අල්ලාගෙන වැඩ කිරීමට පහසු grip එකක් ඇත. • Needle එකට නූල් ඇතුළු කිරීමට threaders ඇතුළත් වේ. නූල්, රෙදි, embroidery hoop සහ ඡායාරූපවල පෙන්වන නිර්මාණ කට්ටලයට ඇතුළත් නොවේ.
What's included
- කට්ටලයට ඇතුළත් දේ
- - Punch Needle Tool + සවිකළ Needle — 1
- - අමතර Needles — 2
- - Threaders — 2
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.