1 / 4 · Swipe to browse
Round Decorative Soap Mold – 1 Cavity / 6 Cavities
From Rs. 150
In stock
අලංකාර රටාවක් සහිත වටකුරු සබන් නිර්මාණ සඳහා Round Decorative Soap Mold. 1 Cavity හෝ 6 Cavities විකල්පයෙන් තෝරාගන්න. තනි mold එකේ මී මැසි රටාවක් සහ 6-cavity tray එකේ මල් රටාවක් ඇත; අදාළ විකල්පයේ photo බලන්න. සාදාගන්නා සබන් කැටයේ බර: 6-cavity tray එකෙන් සෑදෙන එක් සබන් කැටයක් ආසන්න වශයෙන් 45g වේ. භාවිත කරන soap base සහ පුරවන ප්‍රමාණය අනුව බර වෙනස් විය හැක. Mold බර: 1 Cavity – 12g; 6 Cavities tray – 70g. මේවා mold එකේ බර වන අතර සාදාගන්නා සබන් කැටයේ බරට වෙනස්ය. මිලට ලැබෙන්නේ තෝරාගත් mold එක පමණි. Photos හි සබන් නිර්මාණ sample ලෙස පෙන්වා ඇති අතර ඒවා ඇතුළත් නොවේ.
What's included
- තෝරාගත් 1-cavity mold එකක් හෝ 6-cavity mold tray එකක්
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.