Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap molds

Mixed Flower Silicone Soap & Candle Mold – 3 / 6 Cavities

From Rs. 390

In stock

විවිධ මල් හැඩ 3කින් සබන් සහ ඉටිපන්දම් නිර්මාණය කිරීමට සුදුසු සිලිකන් මෝල්ඩ් එකකි. ආයුර්වේද පෙනුමැති සබන්, වර්ණවත් සබන් සහ අලංකාර මල් ඉටිපන්දම් සෑදීමට භාවිත කළ හැක. සාදන එක් සබන් කැටයක බර ආසන්නව 90g වේ. භාවිත කරන soap base සහ පුරවන ප්‍රමාණය අනුව බර වෙනස් විය හැක. මෙම 90g අගය සබන් සඳහා පමණි. Options සහ mold බර: • 3 pcs / 3 cavities — රු.390/- — mold බර 50g • 6 pcs / 6 cavities — රු.780/- — mold බර 100g

3 pcs · Rs. 3906 pcs · Rs. 720 Rs. 780

What's included

  • තෝරාගත් option එකට අනුව cavities 3ක් හෝ 6ක් සහිත Mixed Flower Silicone Mold එකක්
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit