Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap molds

Sunflower Soap Mold – 1 Cavity / 6 Cavities

From Rs. 150

In stock

සූරියකාන්ත මලක පෙති සහ මැද රටාව සහිත වටකුරු සබන් නිර්මාණය කිරීමට භාවිත කළ හැකි mold එකකි. ශාක ද්‍රව්‍ය එක් කළ සබන්, සුවඳ සබන් සහ තෑගි කට්ටල සඳහා ගැළපේ. මෙම mold එකෙන් සාදන එක් සබන් කැටයක බර ආසන්න වශයෙන් 80g වේ. මෙය සබන් කැටයේ බරයි; හිස් mold එකේ බර නොවේ. මිශ්‍රණය සහ පුරවන ප්‍රමාණය අනුව සබන් බර සුළු වශයෙන් වෙනස් විය හැක. හිස් mold බර: 1 Cavity – 20g; 6 Cavities tray – 120g. තෝරාගත් mold විකල්පය පමණක් ලැබේ. ඡායාරූපවල සබන් samples සහ ශාක ද්‍රව්‍ය ඇතුළත් නොවේ.

1 Cavity · Rs. 1506 Cavities · Rs. 720 Rs. 780

What's included

  • තෝරාගත් විකල්පය අනුව තනි Sunflower mold එකක් හෝ cavities 6ක් සහිත tray එකක්.
  • සබන් samples ඇතුළත් නොවේ.
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit