Pettagama.lkBrowse shop
Craft & DIY / Tools & adhesives

Eyelet Pliers Set – Snap Button Press Tool

Rs. 750 Rs. 800

In stock

රෙදිවලට Metal Press / Snap Buttons සවි කිරීමට භාවිත කරන අතින් ක්‍රියාකරවන plier tool එකකි. කුඩා රෙදි බෑග්, pouches, ඇඳුම් සහ DIY sewing නිර්මාණ සඳහා භාවිත කළ හැක. ගැළපෙන button කොටස් tool එකේ රඳවා, රෙදි කොටස අතරට තබා handles තද කිරීමෙන් button එක සවි කරගත හැක. බර: 165g ඡායාරූපවල පෙන්වන රෙදි බෑග් සහ අනෙකුත් නිර්මාණ භාවිතය පෙන්වන samples පමණි.

What's included

  • Eyelet / Snap Button Pliers — 1 pc
  • සම්පූර්ණ Press Buttons 25ක් සවි කිරීමට අවශ්‍ය button කොටස්
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Eyelet Pliers Set – Snap Button Press Tool detail
Eyelet Pliers Set – Snap Button Press Tool detail
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit