Mini Drill Wood Cutting Blade Set – HSS Circular Saw Blades (7 PCS)
Rs. 759 Rs. 850
In stock
Mini drill / rotary tool එකකට සවිකර කුඩා කැපුම් සහ දාර කපා සකස් කිරීමේ වැඩ සඳහා භාවිත කළ හැකි silver පැහැති HSS circular saw blade set එකකි. ප්‍රමාණ 6ක blades සහ mounting mandrel එකක් ඇතුළත් වේ. භාවිතයන් • ලී නිර්මාණ: සිහින් ලී පටි, miniature models, සැරසිලි සහ කුඩා photo-frame කොටස් අවශ්‍ය දිගට කපා ගැනීමට. • පොල්කටු නිර්මාණ: keytags, pendants සහ සැරසිලි සඳහා කුඩා පොල්කටු කොටස් කපා සකස් කිරීමට. • කුඩා DIY හා model-making වැඩ සඳහා සිහින් plastic කොටස් කපා සකස් කිරීමට. Blade ප්‍රමාණ: 22, 25, 32, 35, 44 සහ 50 mm. ද්‍රව්‍ය: HSS (High Speed Steel) · වර්ණය: Silver. Mounting mandrel shank: 3.2 mm — ගැළපෙන chuck / collet එකක් ඇති mini drill හෝ rotary tool එකක් අවශ්‍යයි. Set එකේ බර: 70 g. ලැබෙන්නේ blades 6ක් + mounting mandrel 1ක් පමණි. ඡායාරූපවල පෙන්වන mini drill එක හා වැඩ කරන ද්‍රව්‍ය ඇතුළත් නොවේ. කපාගත හැකි ගැඹුර හා ප්‍රතිඵල ද්‍රව්‍යයේ ඝනකම, තද බව සහ යන්ත්‍රයේ හැකියාව අනුව වෙනස් වේ. වැඩ කරන කොටස clamp කර, ආරක්ෂිත ඇස් කණ්ණාඩි පළඳා භාවිත කරන්න.
What's included
- 22 mm HSS Circular Saw Blade — 1 pc
- 25 mm HSS Circular Saw Blade — 1 pc
- 32 mm HSS Circular Saw Blade — 1 pc
- 35 mm HSS Circular Saw Blade — 1 pc
- 44 mm HSS Circular Saw Blade — 1 pc
- 50 mm HSS Circular Saw Blade — 1 pc
- 3.2 mm Shank Mounting Mandrel with fixing screw — 1 pc
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.