Daisy Candles Package
Rs. 1,550 Rs. 1,650
In stock
🌼 Daisy Candles හදන්න ආසයි ද? ලස්සන Daisy සහ Rose හැඩයේ ඉටිපන්දම් ගෙදරදීම හදන්න පටන් ගන්න පුළුවන් Candle Starter Kit එකක්! අලුතින් ඉටිපන්දම් හදන්න ඉගෙනගන්න අයටත්, අතින් හදන තෑගි හෝ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න කැමති අයටත් සුදුසුයි. 🕯️✨ 📦 Kit එකට ඇතුළත් දේ: • Daisy silicone mold එකක් • Rose silicone mold එකක් • ඉටිපන්දම් සෑදීමට wax සහ අමතර අමුද්‍රව්‍ය • වර්ණක පැකට් 3ක් • සුවඳ ද්‍රව්‍ය බෝතලයක් • ඉටිපන්දම් තිර 🎁 ඔබ හදන Daisy candles ලස්සනට wrap කරලා තෑගි ලෙසත් සකස් කරන්න පුළුවන්. 💰 මිල: රු.1,650/- 📌 ඡායාරූපවල තිබෙන නිමි ඉටිපන්දම් සහ gift wrapping නිර්මාණ අදහස් පෙන්වීම සඳහායි. ඒවා Kit එකට ඇතුළත් නොවේ.
What's included
- • Parrafin Wax — 100g
- • Soy Wax — 100g
- • Stearic Acid — 20g
- • Pigment Colours — 03
- • Cotton Wick — Yard 01
- • Daisy Flower Molds — 01
- • Rose Mold — 01
- • Fragrance 3ml Bottle — 01
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 200
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.