1 / 7 · Swipe to browse
B6000 Clear Multipurpose Glue – 25ml / 50ml / 110ml
From Rs. 200
In stock
පබළු, කරාබු සහ විවිධ අත්කම් නිර්මාණවල කුඩා කොටස් ඇලවීමට භාවිත කළ හැකි විනිවිද පෙනෙන බහුකාර්ය ගම් වර්ගයකි. සිහින් ලෝහ තුඩ නිසා අවශ්‍ය ස්ථානයට කුඩා ප්‍රමාණවලින් ගම් යෙදීම පහසුයි. • පබළු, මුතු සහ Rhinestones ඇලවීමට • කරාබු සඳහා Stud bases හා Cabochons ඇලවීමට • Jewellery සහ DIY craft නිර්මාණ සඳහා • Phone screen එක frame එකට නැවත ඇලවීමේ වැඩ සඳහා ලබාගත හැකි ප්‍රමාණ: 25ml | 50ml | 110ml
What's included
- තෝරාගත් ප්‍රමාණයෙන් B6000 Glue tube 1ක්
- සිහින් ලෝහ තුඩ සහ වැස්ම සමඟ
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.