1 / 4 · Swipe to browse
Punch Needles Set ( Blue ) Embroidery Set 🪡
Rs. 750
In stock
Punch Needle Set – වර්ණවත් නූල් භාවිතයෙන් ඔබ කැමති රටා නිර්මාණය කරන්න! 🧵 මල් නිර්මාණ, embroidery hoop art, wall decorations, cushion cover සැරසිලි සහ handmade keytags සඳහා භාවිත කළ හැකි Punch Needle කට්ටලයක්. • Needle එකේ දිග සකස් කිරීමට adjustment knob එකක් ඇත. • නිර්මාණයට ගැළපෙන ලෙස needles මාරුකර භාවිත කළ හැක. • අල්ලාගෙන වැඩ කිරීමට පහසු නිල් පැහැති grip එකක් ඇත. • නූල් ඇතුළු කිරීම සඳහා threaders සමඟ ලැබේ.
What's included
- කට්ටලයට ඇතුළත් දේ
- - Punch Needle Tool + සවිකළ Needle — 1
- - අමතර Needles — 2
- - Threaders — 2
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.