1 / 9 · Swipe to browse
Geometric Rose Silicone Mold for Chocolate, Soap & Candles
From Rs. 140
In stock
රෝස මල් හැඩයේ චොකලට්, සබන් සහ ඉටිපන්දම් හදන්න පුළුවන් දුඹුරු සිලිකොන් අච්චුවක්. එක මලක දිග සහ පළල 3 × 3 cm. ගැඹුර 15 mm. 6 PCS අච්චුවෙන් වරකට මල් 6ක් හදන්න පුළුවන්. එහි බර 18 g. 15 PCS අච්චුවෙන් වරකට මල් 15ක් හදන්න පුළුවන්. එහි බර 40 g. ඡායාරූපවල පෙන්වන්නේ මේ හැඩයෙන් හදන්න පුළුවන් චොකලට් සහ ඉටිපන්දම් සාම්පල්.
What's included
- ඔබ තෝරන ප්‍රමාණයෙන් රෝස මල් සිලිකොන් අච්චු තැටියක් (6 PCS හෝ 15 PCS)
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.