Pettagama.lkBrowse shop
Starter Kits / Candle kits

3 Business Starter Kit

Rs. 1,740

In stock

3 Business Starter Kit ✨ Bracelet, Soap සහ Candles නිර්මාණ එකම පැකේජයකින් අත්හදා බලන්න! අලුත් විනෝදාංශයක් ඉගෙනගන්න හෝ පුංචි ව්‍යාපාරයකට මුල් පියවර තියන්න කැමති ඔබට ගැළපෙන ආරම්භක පැකේජයක්. 🧼 50g සබන් කැට 4ක් සාදාගන්න පුළුවන්. 📿 තෝරාගන්නා මෝස්තරය හා ප්‍රමාණය අනුව bracelets 5ක් පමණ සාදාගන්න පුළුවන්. 🕯️ Candle නිර්මාණ අත්හදා බැලීමට wax, stearic acid ,Mold සහ වර්ණ ඇතුළත්.

What's included

  • What’s Included
  • 🧼 Soap සඳහා
  • • Glycerin Soap Base — 200g
  • • 50g Soap Mold — 01
  • • Fragrance 3ml Bottle — 01
  • • කස්තුරි කහ 5g පැකට් — 01
  • • රත් හඳුන් 5g පැකට් — 01
  • 📿 Bracelet සඳහා
  • • Crystal Glass Beads Packs — 05
  • • Seed Beads (White) — 5g
  • • Spacer Beads (Gold) — 10 pcs
  • • Chain
  • • Charms — 05 pcs
  • • Jump Rings — 10 pcs
  • • Elastic String (Strong & Stretchy)
  • 🕯️ Candles සඳහා
  • • Paraffin Wax — 100g
  • • Stearic Acid — 10g
  • • Pigment / Colour Packets — 03
  • • Mold - 01
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 200

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Soap
Soap
Candles
Candles
Bracelet
Bracelet
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit