Pettagama.lkBrowse shop

Mini Fluted Dome Silicone Mold

From Rs. 160

In stock

වටේට රැලි සහ උඩින් තරමක් පැතලි ගෝලාකාර හැඩයේ කුඩා චොකලට්, ඉටිපන්දම් සහ සබන් හදන්න පුළුවන් සිලිකොන් අච්චුවක්. එක් කුහරයක පළල 3 cm සහ ගැඹුර 2 cm. 6 PCS කොටසෙන් එකවර හැඩ 6ක් ද, 15 PCS සම්පූර්ණ අච්චුවෙන් හැඩ 15ක් ද හදාගන්න පුළුවන්. චොකලට් සඳහා වෙනම අච්චුවක් වෙන් කරගන්න.

6 PCS · Rs. 16015 PCS · Rs. 350 Rs. 380

What's included

  • 6 PCS සහ15 PCS pack
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Mini Fluted Dome Silicone Mold detail
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit