Pettagama.lkBrowse shop
Craft & DIY / Candle making

Digital Thermometer – ඩිජිටල් උෂ්ණත්වමානය

Rs. 900

In stock

Digital Thermometer JR-1 – ඩිජිටල් උෂ්ණත්වමානය සබන් සහ candles නිර්මාණය කිරීමේදී දිය කළ soap base සහ wax වල උෂ්ණත්වය පරීක්ෂා කිරීමට භාවිත කළ හැකි Digital Thermometer එකකි. කිරි, වතුර, දිය කළ chocolate සහ වෙනත් ආහාර සැකසීම්වල උෂ්ණත්වය බැලීමටත් භාවිත කළ හැක. • මිනුම් පරාසය: −50°C සිට +300°C දක්වා — ඇසුරුමේ සඳහන් පරිදි • Stainless Steel Probe: දිගු ලෝහ සංවේදකය • LCD Display: උෂ්ණත්ව අගය පහසුවෙන් කියවීමට • °C / °F: මිනුම් ඒකකය තෝරාගැනීමට • HOLD සහ MAX/MIN බොත්තම් • Protective Cover: Probe එක ආවරණය කර තබාගැනීමට භාවිත කරන ආකාරය 1. Probe cover එක ඉවත් කර ලෝහ probe එක පිරිසිදු කරන්න. 2. ON/OFF බොත්තම ඔබා ක්‍රියාත්මක කර, °C/°F බොත්තමෙන් අවශ්‍ය ඒකකය තෝරන්න. 3. ලෝහ probe එකේ අග දියරයට ඇතුළු කරන්න. භාජනයේ පතුලට හෝ පැතිවලට නොගැටෙන ලෙස අල්ලාගන්න. 4. Display එකේ අගය ස්ථාවර වූ පසු උෂ්ණත්වය කියවන්න. 5. භාවිතයෙන් පසු OFF කර, probe එක පිරිසිදු කර වියළා cover එක දමන්න. සැලකිලිමත් වන්න: Display සහ බොත්තම් ඇති කොටස දියරයට ගිල්වන්න එපා. සෘජු ගින්නට හෝ උඳුන තුළට දමන්න එපා. ආහාර සඳහා සහ සබන්/ඉටි සඳහා වෙන වෙනම thermometers භාවිත කරන්න.

What's included

  • මිනුම් පරාසය: −50°C සිට +300°C දක්වා — ඇසුරුමේ සඳහන් පරිදි
  • • Stainless Steel Probe: දිගු ලෝහ සංවේදකය
  • • LCD Display: උෂ්ණත්ව අගය පහසුවෙන් කියවීමට
  • • °C / °F: මිනුම් ඒකකය තෝරාගැනීමට
  • • HOLD සහ MAX/MIN බොත්තම්
  • • Protective Cover: Probe එක ආවරණය කර තබාගැනීමට
  • • Battery Include
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Digital Thermometer – ඩිජිටල් උෂ්ණත්වමානය detail
Digital Thermometer – ඩිජිටල් උෂ්ණත්වමානය detail
Digital Thermometer – ඩිජිටල් උෂ්ණත්වමානය detail
Digital Thermometer – ඩිජිටල් උෂ්ණත්වමානය detail
Digital Thermometer – ඩිජිටල් උෂ්ණත්වමානය detail
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit