1 / 6 · Swipe to browse
Bracelet Starter Kit
Rs. 640 Rs. 670
In stock
✨ Bracelet හදන්න කැමතිද? ඔබ කැමති පාට එකතු කරලා, ඔබේම විදිහට ලස්සන bracelets හදමු! මුලින්ම bracelet නිර්මාණය පටන් ගන්න අයටත්, අතින් හදපු තෑග්ගක් දෙන්න කැමති අයටත් ගැලපෙන Bracelet Making Kit එකක්. 💖 Kit එකට ඇතුළත් දෑ: විවිධ පාට beads සහ සුදු pearl-look beads කුඩා සුදු seed beads රන් පැහැති spacer beads Heart, butterfly සහ flower charms Chain සහ jump rings Bracelet හදන elastic නූල් ඡායාරූපයේ සකස් කළ bracelets නිර්මාණ උදාහරණ සඳහා පමණයි. Display stand එක ඇතුළත් නොවේ.
What's included
- Crystal glass beads — 5 packs
- White seed beads — 5g
- Gold spacer beads — 10
- Chain - 1 Yard
- Charms — 5
- Jump rings — 10
- elastic string cord - 1
- Bracelet 5ක් සාදාගත හැක.
- ඊට වඩා සාදාගන්න අවශ්‍යනම් 2550 /- පැකේජ් එක Order කරන්න ඒකෙන් Bracelet 30ට වැඩියෙන් පුලුවන්
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.