1 / 3 · Swipe to browse
Digital Hanging Scale – 50kg
Rs. 830 Rs. 900
In stock
Digital Hanging Scale – 50kg ගමන් බෑග්, පාර්සල්, බඩු බෑග් සහ වෙළඳසැලේ භාණ්ඩවල බර පහසුවෙන් මැනගැනීමට භාවිත කළ හැකි ඩිජිටල් එල්ලන තරාදියකි. කුඩා ප්‍රමාණයෙන් යුතු නිසා රැගෙන යාමටත් පහසුයි. • උපරිම බර ධාරිතාව — 50kg • බර පැහැදිලිව පෙන්වන Digital Display • අල්ලාගැනීමට ලෝහ Handle එකක් සහ භාණ්ඩ එල්ලීමට ලෝහ Hook එකක් • බෑගයේ හෝ බහාලුමේ බර අඩුකර මැනීමට TARE පහසුකම • AAA බැටරි 2කින් ක්‍රියා කරයි — බැටරි ඇතුළත් බර පෙන්වන පියවර: 10kg දක්වා 5g බැගින් සහ 10kg ඉක්මවා 50kg දක්වා 10g බැගින්.
What's included
- • Digital Hanging Scale — 01
- • AAA Batteries — 02
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.