Pettagama.lkBrowse shop
Craft & DIY / Bracelet making / Findings & elastic

Open Heart Charm 15mm

From Rs. 25

In stock

රන් පැහැති දාරයක් සහිත 15mm හදවත් හැඩයේ enamel charm එකකි. ඉහළ වළල්ල හරහා bracelet එකකට හෝ pendant chain එකකට සවි කළ හැකියි. වළල්ලත් සමඟ උස 15mm. එක් charm එකක බර 0.66g. ඔබ තෝරන පාටින් charm 1ක් ලැබේ.

Hot Pink · Rs. 25Violet · Rs. 25Pale Lilac · Rs. 25Black · Rs. 25Red · Rs. 25Sky Blue · Rs. 25White · Rs. 25

What's included

  • 1 PCS – Rs. 25 (selected colour)
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

වළල්ලත් සමඟ උස 15mm
වළල්ලත් සමඟ උස 15mm
රෝස charm එකෙන් සෑදූ කරාබු ජෝඩුව · නිර්මාණ උදාහරණය
රෝස charm එකෙන් සෑදූ කරාබු ජෝඩුව · නිර්මාණ උදාහරණය
කළු charm එකෙන් සෑදූ කරාබු ජෝඩුව · නිර්මාණ උදාහරණය
කළු charm එකෙන් සෑදූ කරාබු ජෝඩුව · නිර්මාණ උදාහරණය
රතු charm එකෙන් සෑදූ කරාබුව පැළඳි විට · නිර්මාණ උදාහරණය
රතු charm එකෙන් සෑදූ කරාබුව පැළඳි විට · නිර්මාණ උදාහරණය
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit