1 / 13 · Swipe to browse
Glitter Dust
From Rs. 25
In stock
Glitter Dust — glitter මල් bouquets, greeting cards, gift decorations, resin coasters සහ වෙනත් craft නිර්මාණ සඳහා දිලිසෙන පාට කුඩු. පාටේ නම සහ glitter photo එක බලලා colour එකත් pack size එකත් තෝරන්න. 5 g pack — Rs.25 50 g pack — Rs.150 පාට: Royal Blue, Light Blue, Iridescent White, Silver, Gold, Copper, Green, Magenta, Hot Pink, Purple. පහත photos වල glitter dust භාවිතයෙන් කළ හැකි නිර්මාණ උදාහරණ පෙන්වයි.
What's included
- තෝරාගත් පාටින් Glitter Dust 5 g හෝ 50 g packet එකක්
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.