Stearic Acid
From Rs. 40
In stock
Stearic Acid (ස්ටියරික් අම්ලය) කියන්නේ ඉටිපන්දම් සෑදීමේදී පැරෆින් ඉටි සමඟ මිශ්‍ර කරන සුදු කැට වර්ගයක්. මෙය ඉටිවල තද ගතිය වැඩි කරන නිසා අච්චුවෙන් ඉවත් කළ පසු ඉටිපන්දමේ හැඩය රඳා පවතින්න උපකාරී වෙනවා. අච්චුවල සාදන ඉටිපන්දම් සහ තනිව කෙළින් තැබිය හැකි pillar candles සඳහා සුදුසුයි. ඔබට අවශ්‍ය ප්‍රමාණය 10 g, 50 g හෝ 100 g පැකට් එකකින් තෝරන්න.
What's included
- Stearic Acid පැකට් 1ක් (තෝරාගත් බර අනුව)
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.