1 / 2 · Swipe to browse
Crystal Clear Epoxy Resin & Hardener Set (2:1) – 300ml
Rs. 1,350 Rs. 1,650
In stock
අකුරු keytags, pendants සහ හදවත් හැඩයේ සැරසිලි හදන්න භාවිත කරන පැහැදිලි epoxy resin set එකක්. මේ 300ml set එකට Resin 200ml බෝතලයක් සහ Hardener 100ml බෝතලයක් ලැබෙනවා. ඡායාරූපයේ තියෙන නිර්මාණ මේ resin එකෙන් හදන්න පුළුවන් දේවල් සඳහා උදාහරණයි. භාවිත කරන විදිහ අත්වැසුම් පැළඳ හොඳින් වාතාශ්‍රය ඇති තැනක වැඩ කරන්න. පිරිසිදු, වියළි මිනුම් කෝප්පයකින් පරිමාව අනුව Resin කොටස් 2කට Hardener කොටසක් මැනගන්න. උදාහරණයක් ලෙස Resin 20ml සහ Hardener 10ml ගන්න. කෝප්පයේ පතුල සහ පැතිත් හොඳින් මිශ්‍ර වන සේ සෙමින් කලවම් කරන්න. වියළි silicone mold එකට වත් කර සවි වන තුරු සමතලා තැනක තබන්න.
What's included
- Crystal Clear Epoxy Resin (Part A) – 200ml × 1
- Epoxy Hardener (Part B) – 100ml × 1
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 200
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.