1 / 4 · Swipe to browse
Oval Soap Mold – 1 / 6 / 15 Cavities
From Rs. 90
In stock
Oval හැඩයේ සබන් නිර්මාණ සඳහා Soap Mold. මෙම mold එකෙන් සාදන සබන් කැටයක බර ආසන්න වශයෙන් 50g වේ. 1 pc, 6 pcs සහ 15 pcs pack ලෙස තෝරාගත හැක. පින්තූරවල ඇති සබන් නිර්මාණ සාම්පල ලෙස පෙන්වා ඇත.
What's included
- තෝරාගත් option එකට අදාළ Oval Soap Mold — 1 cavity / 6 cavities / 15 cavities
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.