1 / 7 · Swipe to browse
Dried Foam / Wet Foam
From Rs. 150
In stock
Dry Foam සහ Wet Foam අතර වෙනස මෙහෙමයි 👇 🟢 Dry Foam (කොළ / අළු) Pipe Cleaner මල්, කෘත්‍රිම මල් සහ වියළි මල් රඳවන්න භාවිත කරනවා. වතුර දාලා භාවිත කරන්න අවශ්‍ය නැහැ. 🟩 Wet Foam අමු මල් සැකසුම් සඳහා භාවිත කරනවා. වතුර උරාගෙන මල්වලට තෙතමනය ලබා දෙන නිසා මල් නැවුම්ව තබාගන්න උපකාරී වෙනවා. පාටෙන් විතරක් වර්ගය හඳුනාගන්න බැහැ—කොළ පාටින් දෙවර්ගයම තියෙනවා.
What's included
- තෝරාගත් colour එකෙන් block 1ක්
Delivery & returns
Delivery within Sri Lanka for one item or pack:
- Courier: Rs. 460
- Sri Lanka Post: Rs. 180
Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.