Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap molds

3 cm Silicone Ball Mold for Soap & Resin – 6 or 15 Cavities

From Rs. 160

In stock

විෂ්කම්භය 3 cm වන රවුම් සබන් බෝල හෝ resin keytags හදන්න පුළුවන් සිලිකොන් mold එකක්. 6 PCS එකෙන් එකවර බෝල 6ක් දක්වාත්, 15 PCS එකෙන් එකවර බෝල 15ක් දක්වාත් හදාගන්න පුළුවන්. නූල හෝ keyring එක සවි කරන පැත්තේ පුංචි පැතලි කොටසක් තියෙනවා. සබන් බෝල නූලකින් එකතු කරලා පින්තූරයේ වගේ මිදි පොකුරක් හදන්නත් පුළුවන්. 6 PCS mold එකේ බර 25 g. 15 PCS mold එකේ බර 60 g. ඡායාරූපවල තියෙන සබන් සහ keytags නිර්මාණ සාම්පල්.

6 PCS · Rs. 16015 PCS · Rs. 350 Rs. 380

What's included

  • තෝරාගත් වර්ගයෙන් 3 cm සිලිකොන් බෝල mold එකක් (6 PCS – කුහර 6ක් හෝ 15 PCS – කුහර 15ක්).
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

3 cm Silicone Ball Mold for Soap & Resin – 6 or 15 Cavities detail
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit