1 / 2 · Swipe to browse
Soft Glue
Rs. 650
In stock
Soft Glue — 35g පොල් කටු නිර්මාණ, පොල් කටු බඳුන්වල සැරසිලි ඇලවීම, PVC කොටස්, ගැළපෙන plastic සැරසිලි, ලී සහ popsicle stick නිර්මාණ, මල් bouquets, ribbon සැරසිලි, photo frames සහ DIY crafts සඳහා භාවිත කළ හැක. භාවිතයට පෙර මතුපිට පිරිසිදු හා වියළි කර, ගම් ස්වල්පයක් යොදා කොටස් එකට තබා අල්ලාගෙන සිටින්න. ඇලවීමේ කාලය මතුපිට හා ද්‍රව්‍යය අනුව වෙනස් විය හැක; plastic වර්ග සඳහා කුඩා කොටසක පරීක්ෂා කර බලන්න. ගම් ප්‍රමාණය: 35g මිල: Rs.650 ඡායාරූපවල නිර්මාණ භාවිත අදහස් සඳහා පෙන්වා ඇත. ලැබෙන්නේ Soft Glue bottle එකකි.
What's included
- Soft Glue 35g — bottle 1