Pettagama.lkBrowse shop
Electronics & Tools / Drills & power tools

6 Pcs Wood Hole Saw Set – ලී රවුම් සිදුරු කපන කට්ටලය

Rs. 590 Rs. 850

In stock

Drill machine එකට සවි කර ලීවල විවිධ ප්‍රමාණයේ රවුම් සිදුරු කපාගැනීමට භාවිත කළ හැකි Hole Saw Set එකකි. කට්ටලයට ඇතුළත් දෑ (Included): • 32 mm Hole Saw Blade — 1 pc • 38 mm Hole Saw Blade — 1 pc • 44 mm Hole Saw Blade — 1 pc • 54 mm Hole Saw Blade — 1 pc • Pilot Drill Bit එක සහිත Arbor — 1 pc • Allen Key — 1 pc මුළු කොටස් ගණන: 6 ඡායාරූපයේ දැක්වෙන drill machine එක භාවිතය පෙන්වීම සඳහා පමණි. එය කට්ටලයට ඇතුළත් නොවේ.

What's included

  • 32 mm Hole Saw Blade — 1 pc
  • 38 mm Hole Saw Blade — 1 pc
  • 44 mm Hole Saw Blade — 1 pc
  • 54 mm Hole Saw Blade — 1 pc
  • Arbor + Pilot Drill Bit — 1 pc
  • Allen Key — 1 pc
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

6 Pcs Wood Hole Saw Set – ලී රවුම් සිදුරු කපන කට්ටලය detail
6 Pcs Wood Hole Saw Set – ලී රවුම් සිදුරු කපන කට්ටලය detail
6 Pcs Wood Hole Saw Set – ලී රවුම් සිදුරු කපන කට්ටලය detail
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit