Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap molds

3D Rose Flower Soap & Candle Mold – 1 Cavity / 6 Cavities

From Rs. 145

In stock

රෝස මලක පෙති ස්ථර පැහැදිලිව පෙන්වන හැඩයකින් සබන් සහ candles නිර්මාණය කළ හැකි mold එකකි. රෝස මල් සබන්, අලංකාර ඉටිපන්දම් සහ තෑගි කට්ටල සඳහා ගැළපේ. මෙම mold එකෙන් සාදන එක් සබන් කැටයක බර ආසන්න වශයෙන් 80g වේ. මිශ්‍රණය සහ පුරවන ප්‍රමාණය අනුව සබන් බර සුළු වශයෙන් වෙනස් විය හැක. Candle එකක බර භාවිත කරන wax වර්ගය අනුව වෙනස් වේ. හිස් mold බර: 1 Cavity – 12g; 6 Cavities tray – 80g. තෝරාගත් mold විකල්පය පමණක් ලැබේ. ඡායාරූපවල පෙන්වන soap සහ candle samples ඇතුළත් නොවේ.

1 Cavity · Rs. 1456 Cavities · Rs. 720 Rs. 780

What's included

  • තෝරාගත් විකල්පය අනුව තනි Rose mold එකක් හෝ cavities 6ක් සහිත tray එකක්.
  • Soap සහ candle samples ඇතුළත් නොවේ.
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit